Terms & Conditions

YMSRI STORE සේවාවන් භාවිතා කිරීමේ නීති සහ කොන්දේසි

01. පාරිභෝගික කොන්දේසි (User Terms)

  • අපගේ වෙබ් අඩවිය හරහා ඇණවුම් කරන ඕනෑම භාණ්ඩයක් සඳහා නිවැරදි තොරතුරු (නම, ලිපිනය, දුරකථන අංකය) ලබා දිය යුතුය.
  • භාණ්ඩය ලැබුණු පසු පරීක්ෂා කර බැලිය යුතු අතර, දෝෂයක් ඇත්නම් වහාම දැනුම් දිය යුතුය.
  • ඇණවුමක් අවලංගු කිරීමට අවශ්‍ය නම් එය නැව්ගත කිරීමට (Shipping) පෙර සිදු කළ යුතුය.

02. Affiliate කොන්දේසි (Affiliate Terms)

ඔබ අපගේ Affiliate සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වන්නේ නම්, පහත කොන්දේසි වලට එකඟ විය යුතුය:

Affiliate සාමාජිකයන්ගේ වගකීම්:

  • කිසිම විටක අසත්‍ය තොරතුරු ලබා දී භාණ්ඩ ප්‍රවර්ධනය නොකළ යුතුය.
  • කොමිස් මුදල් (Commission) ගෙවනු ලබන්නේ අදාළ ඇණවුම සාර්ථකව අවසන් වී දින 7ක පරීක්ෂණ කාලසීමාවෙන් පසුවය.
  • එකම පුද්ගලයා විවිධ ගිණුම් භාවිතා කරමින් තමන්ගේම ලින්ක් එකෙන් භාණ්ඩ මිලදී ගැනීම (Self-purchasing) තහනම් වේ.
  • Affiliate ගිණුමේ ශේෂය රු. 500 ඉක්මවූ පසු මුදල් ලබා ගැනීමට (Withdrawal) ඉල්ලුම් කළ හැකිය.

03. ගෙවීම් සහ වෙනත් (Payments & Legal)

වෙබ් අඩවියේ ඇති මිල ගණන් සහ ප්‍රවර්ධන දීමනා ඕනෑම වේලාවක වෙනස් කිරීමට YMSRI STORE සතු අයිතිය සුරැකේ. යම් ආකාරයක වංචනික ක්‍රියාවක නිරත වන පරිශීලකයින්ගේ හෝ Affiliate සාමාජිකයන්ගේ ගිණුම් දැනුම් දීමකින් තොරව අත්හිටුවීමට අපට හැකියාව ඇත.